Tuesday, November 26, 2013

හිමිදිරිය කලා ප‍්‍රසංගය හා වේදිකාවෙන් මහපොළවට කෙටි නාට්‍ය උළෙල මෙවර පැවැත්විම සඳහා පරිපාලනය විසින් අවසර ලබා නොදුන් අතර එහි පරමාර්ථය වනුයේ සිසුන්ගේ එකමුතුව නවතාලීම බව ද එම එකමුතුව නවතාලනුයේ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත්  දිනා ගැනීමට සිසුන් කටයුතු කරන නිසා බව ද පැහැදිලි කරුණකි. එම නිසා ජ පුර මහා ශිෂ්‍ය සංගමය විසින් හිමිදිරිය කලා ප‍්‍රසංගය හා වේදිකාවෙන් මහපොලවට කෙටි නාට්‍ය උළෙල විශ්වවිද්‍යාලයෙන් බාහිරව පැවැත්විමට කටයුතු යොදා ඇත. 2013 නොවැ 22 වන සිකුරාදා හිමිදිරිය කලා ප‍්‍රසංගය ආරම්භ කළ අතර එහි පළමුවම අයදුම්පත් නිකුත් කිරිම සිදු කළ අතර අද වන විට අයදුම්පත් 750කට ආසන්න ප‍්‍රමාණයක් සිසුන් ගෙන ගිය බවද වාර්තා විය.

0 comments:

Post a Comment