Tuesday, October 8, 2013

ජයවර්ධනපුර සරසවියේ විරෝධතා බැනරයක් අත්සන් කරයි.

ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගමය මගින් අද දින විශ්වවිද්‍යාල ඉදිරිපිට අඩි 50ක් දිග විරෝධතා බැනරයක් අත්සන් කරයි. 

මේ වන විට ජයවර්ධනපුර සරසවිය තුල ක්‍රියාතමක වන දැඩි ශිෂ්‍ය මර්ධනයට හා ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපතියේ එක් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාතමක වන ශිෂ්‍ය මර්ධනයට එරෙහිවත්, අධ්‍යානය පෞද්ගලීකරනය කිරීම සඳහා ගෙන ආ ගැසට් පත්‍රයට හා අධ්‍යාපන වෙළද කලාප වලට එරෙහිවත්, පාසල් 3000ක් වහන සපිරි පාසල් ව්‍යාපෘතියට එරෙහිවත් විරෝධය පල කිරීමට මෙම බැනරය අත්සන් කරයි.

0 comments:

Post a Comment