Tuesday, November 26, 2013

මහපොල හා ශිෂ්‍යාධාර වාරික රු 5000ක් දක්වා වැඩි කරනු

මහාපොළ හා ශිෂ්‍යාධාර මුදල රු.5000 දක්වා වැඩි කරනු යන ඉල්ලිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද දින ශි‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සරසවිය ඉදිරිපිට දී උද්ඝෝෂනයක් පැවැත්  විය.








   
    1. මහපොල හා ශිෂ්‍යාධාර වාරික රු 5000ක් දක්වා වැඩි කරනු
    2. අධ්‍යාපනය සඳහා සියයට 6 ක් වෙන් කරනු
    3. අධ්‍යාපන ප‍්‍රතිපාදන කප්පාදුව නතර කරනු
    4. තවමත් ලබා නොදුන් පළමු වසර මහපොල වහා ලබා දෙනු.
    5. අසාධාරණ ලෙස කප්පාදු කරන ලද මහපොල හා ශිෂ්‍යාධාර වාරික වහා
       ලබා දෙනු යනාදියයි.




                   
































0 comments:

Post a Comment